ලීඩ්ස් ජාත්‍යන්තර පාසල
සිසුන් බඳවා ගැනීම සදහා වන කොන්දේසි
සියලුම දෙමාපියන් සහ භාරකරුවන් වෙත කරන නිවේදනයයි
අයදුම්පත අප වෙත යොමුකිරීම මගින් ඔබ පහත සදහන්වන සියලුම කොන්දේසි කියවාබලා ඔබගේ එකගත්වය ලබදෙන බවට සහතිකවේ.
- මෙම අයදුම්පත ඔබගේ දරුවා ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට අනිවාර්යයෙන්ම බඳවා ගැනීම සිදුකරන බවට ලබාදෙන සහතිකයක් නොවේ.
- සියලුම සිසුන් බඳවා ගැනීම ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිපත්ති මාලාව අනුව පමණක් සිදුකරනු ලැබේ.
- ඔබ විසින් අයදුම්කරන ශාඛාවේ පවතින සිසු පුරප්පාඩු මත පමණක් සිසුන් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
- ඔබ විසින් පාසලට ඉදිරිපත්කරන අයදුම්පත පිළිගැනීම හෝ ඒ සදහා කිසිදු හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ලීඩ්ස් ජාත්‍යන්තර පාසල සතු වේ.
- සියලුම සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය අවසානවීමට ප්‍රථම පාසල වෙත ගෙවිය යුතු සියලුම ගාස්තු ගෙවා නිමකළ යුතුය. එසේ නොගෙවන අවස්ථාවල අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ලීඩ්ස් ජාත්‍යන්තර පාසල සතු වේ.